ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරුංගල් තරගාවලිය සහ සැණකෙළිය
අගෝස්තු 4 වන සිකුරාදා දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වුණි...ඊට ඉතා විශාල ශිෂ්‍ය සහභාගිත්වයක් සහ ප්‍රේක්ෂක සහභාගිත්වයක් ලැබුණු අතර විවිධ කාණ්ඩ ඔස්සේ ජයග්‍රහකයින්ට කුසලාන සහ සහතික පත්‍ර ප්‍රධානය කෙරිණි






