සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය

ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය

 

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙහි හි ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය 2023.07.05 වන දින ගරු විදුහල්පති අයි එම් ආනන්ද නවරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරන ලදී.

එම උලෙළේ හි පූර්ණ සංවිධානය කටයුතු මෙහෙයවමින් සහ ශිෂ්‍ය නායක මණ්ඩලය තේරීම් කටයුතු හිදී ඉතා විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කල

ශිෂ්‍ය නායක මණ්ඩල පත් කිරීම් වලට අදාල විනය කමිටුවෙහි සාමාජිකයන් මෙහිදී විශේෂයෙන් මතක් කල යුතුමය

E.G.S.G. බණ්ඩාර මහතා

එම්.එච්.මල්ෂා අමානි පියසේන මිය

ටීඒ ද සිල්වා මහතා

එන් ක්‍රිෂ්ණ විතාන මිය

ඔබ සියලුදෙනාටම

ඉදිරියට මීටත් වඩා ශක්තිමත්ව සහ නිර්මාණාත්මක ලෙස විද්‍යාලයෙහි සිසුන් ගේ දක්ෂතා සදහා ගුණාත්මක පරිසරයක් නිර්මාණය කිරීමට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරමු .

Latest News

අලුත් අවුරුදු උත්සවය - 2023

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අලුත් අවුරුදු සැමරීම 

ගුරු දිනය - 2023

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු දිනය 2023 

සරුංගල් සැණකෙළිය - 2023

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරුංගල් තරගාවලිය සහ සැණකෙළිය

ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය

 

ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙහි හි ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය 2023.07.05 වන දින ගරු විදුහල්පති අයි එම් ආනන්ද නවරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරන ලදී.