සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

V.G.R.P. අබේරත්න මිය

සියවසකටත් වඩා අභිමානනීය වූ ඉතිහාසයක් ඇති අප පාසල ඉබ්බාගමුව කලාපයේ නම රැද වූ පාසලකි. විෂයානුබද්ධ මෙන්ම විෂය සමගාමි ක්‍රියාවන්ද පවතින අප පාසල විවිධ වූ ජයග්‍රහණ මේ වන විටත් අත්පත් කරගෙන සිටීයි.ජාතික මට්ටමේ අධ්‍යාපන ප්‍රතිඵල ඉහල තලයකට ඔසවා තැබීමටත් ජාත්‍යන්තර තලය දක්වා විවිධ වූ ජයග්‍රහණ ලබාදීමත් පසුපස අපගෙ පරිපූර්ණ වූ ගුරුමණ්ඩලයත් ක්‍රියාකාරී දරුවනුත් සිටීම අප ලද භාග්‍යකි. පාසල තව තවත් දිනෙන් දින දියුණුව කරා යනු දැකීම අපගේ බලාපොරොත්තුවයි.

V.G.R.P. අබේරත්න මිය
නියෝජ්‍ය විදුහල්පති
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය.