සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1911/08/01
පාසල රජයට පවරා ගත් දිනය 1961.10.15
ජාතික පාසලක් වූ දිනය 2023
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 13603
සංගණන අංකය 24042
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 03 පර්චස් 08
පාසල පිහිටි පළාත වයඹ
දිස්ත්‍රික්කය කුරුනෑගල
කලාපය ඉබ්බාගමුව
කොට්ඨාසය හිරියාල
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඉබ්බාගමුව
ග්‍රාම සේවක වසම සියඹලාවැහැර
ග්‍රාම සේවා කොට්ඨාස අංකය  
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 48
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1347
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 71
පාසලේ වර්ණය තද රතු,කහ