6 වසර සිට 11 වසර දක්වා ප්‍රාථමික අංශය සමන්විත වේ. උසස් අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ
- සිංහල
- බුද්ධ ධර්මය
- ගණිතය
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- සෞන්දර්ය
- පුරවැසි
- භු ගෝලය
- සෞඛ්‍යය
- දෙමළ
- විද්‍යාව
- ප්‍රායෝගික තාක්ෂනික කුසලතා






