සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1911 to 1944

ඩී.බී.සිරිවර්ධන මහතා

සිසුන් 7 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකුගෙන් පාසල වූ අභිනව ශාලාව ආරම්භ කිරීම. පොල්අතු සෙවිලි කළ මඩුවක ඉගැන්වීම කටයුතු සිදුකිරීම .

1945 to 1954

ඊ.එම්.සෙනරත් බණ්ඩාර ඒකනායක මහතා

දෙවන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1955 to 1965

ආර්.බී.ජයවර්ධන

තෙවන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1965 to 1970

ආර්.එම්.එම්.බී රත්නායක මහතා

සිව්වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1970 to 1975

එච්.ඒ.ජයසූරිය මහතා

පස්වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1977 to 1989

එච්.ඒ.ජයසූරිය මහතා

හත්වන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1989 to 1992

එච්.එම්.අබේරත්න බණ්ඩා මහතා

අටවන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1992 to 1993

එච්.ඩී.විජේරත්න මහතා

නවවන විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම.

1994 to 1995

ජේ.ටී.හේරත් මහතා

ළමුන් 800 ක් පමණ විය. උසස් පෙළ කලා අංශයේ පන්ති ආරම්භ කෙරිණි. 1995 වනවිට ළමුන් සංඛ්‍යාව 100 කි.ගුරුවරුන් සංඛ්‍යාව 60 කි.

1995 - 2002

ඒ.එම්.කරුණාරත්න මහතා

ළමුන් සංඛ්‍යාව 1400 කි.පාසල මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් වීම.

2002 - 2007

එච්.එම්.රන්බණ්ඩා මහතා

දොළොස්වන විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කිරීම.

2007 – 2015

ඊ.එම්.බී.සේනවිරත්න මහතා

සිසුන් සංඛ්‍යාව 1500 ක් හා ගුරුවරුන් සංඛ්‍යාව 100 ක් විය. උසස්පෙළ විද්‍යා අංශය ඇතිකළ අතර 1AB පසලක් විය.ඵලදායිතා සම්මානය දිනාගැනීම.

2015 - 2017

එච්.එම්.රන්බණ්ඩා මහතා

සිසුන් සංඛ්‍යාව 1400 කි. පාසලේ 1-5 ශ්‍රේණි ඉවත් විය. අමරසේන මහතා වැඩබලන විදුහල්පති බවට පත් විය.