සරුන්ගල් සැණකෙලිය

පළාත් සංගීත තරග

වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය - 2024

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

අයි.එම්.ආනන්ද නවරත්න මහතා

වර්ෂ සියයකට වඩා පැරණි ඉතිහාසයක් ඇති අප පාසලේ සුවහසක් දරුවන්ගෙන් ඇරඹු වන පාදමින් වැඩදායී පුද්ගලයින් රටට දායාද කර ඇත. පවතින මානව හා භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන යහපත් අනාගතයක් උරුම කර දීමට අප තවදුරටත් කටයුතු කරන්නෙමු විෂයානුබද්ධ කටයුතු මෙන්ම විෂය බාහිර කටයුතු ද අප පාසලේ දරුදැරියන් යොමුවී සිටින අතර අප පාසල පළාත් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ද අත්පත් කර ගෙන ඇත. තාක්ෂණික දැනුම මුසුකොට ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නව ප්‍රවේශයකට යොමු කරමින් අපොස සා පෙළ, අපොස උසස් පෙළ ප්‍රතිඵල ඉහළ තලයකට ගෙන ඒමට අපට හැකිවී ඇත. තවදුරටත් ක්‍රියාත්මක වෙමින් කාර්යක්ශම ගුරු මණ්ඩලය සමගින් සාමූහිකව කටයුතු කර සාර්ථක නව මාවතකට පාසල යොමු කිරීමට අප කටයුතු කරන්නෙමු. 

අයි.එම්.ආනන්ද නවරත්න මහතා
විදුහල්පති
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය.