ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු දිනය 2023
2023 ඔක්තෝබර් 06 වන දින අප පාසලේ ගුරු මව් පියන් , සිසු දරුවන් විසින් පිදුම් ලබූ වගයි
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරුංගල් තරගාවලිය සහ සැණකෙළිය ඉතා උත්කර්ෂවත් අයුරින් 2023 අගෝස්තු 4 වන සිකුරාදා දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවත්වුණි...ඊට ඉතා විශාල ශිෂ්‍ය සහභාගිත්වයක් සහ ප්‍රේක්ෂක සහභාගිත්වයක් ලැබුණු අතර විවිධ කාණ්ඩ ඔස්සේ ජයග්‍රහකයින්ට කුසලාන සහ සහතික පත්‍ර ප්‍රධානය කෙරිණි
2023 වසරේ 10 මස 8 වන දින පැවති පළාත් සංගීත තරගයෙන් පළමු ස්ථානය ලබා ගත් සිසුන්ට උණුසුම් සුභ පැතුම්
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මාර්තු 28 වන දින පැවැත්වීමට නියමිතව ඇත.


ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ අලුත් අවුරුදු සැමරීම
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ගුරු දිනය 2023
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ සරුංගල් තරගාවලිය සහ සැණකෙළිය
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයෙහි හි ශිෂ්‍ය නායක නිල ලාංජන පැලදීමේ උත්සවය 2023.07.05 වන දින ගරු විදුහල්පති අයි එම් ආනන්ද නවරත්න මහතා ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් ලෙස සමරන ලදී.
© 2025 ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය - ඉබ්බාගමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk