Gokarella Central College Kite tournament and festival was Held 1 Aug 2023 in a grand manner at the college ground.It received a huge student participation and audience participation and trophies and certificates were presented to the winners in various categories.
ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයීය සරුංගල් තරඟාවලිය සහ සැණකෙළිය 2023 අගෝස්තු 01 වැනි දින විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.එයට අතිවිශාල ශිෂ්‍ය සහභාගීත්වයක් සහ ප්‍රේක්ෂක සහභාගීත්වයක් හිමි වූ අතර විවිධ කාණ්ඩ යටතේ ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.






