ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලය විසින් ආරම්භ කරන ලද "විදුමිණ" මධ්‍ය ඒකකය
එහි දැක්ම ලෙස "ඇසි දිසි මධ්‍ය මෙහෙවරට ගුණාත්මක දරු පරපුරක් බිහි කිරීම" හැදින්විය හැක .
මෙහි මෙහෙවර ලෙය "මධ්‍ය ආචාර ධර්ම සුරකින සාර සන්නිවේදනයක් උදෙසා සිසු පරපුර පුරුදු පුහුණු කිරීම" හැදින්විය හැක.
මෙහි විෂය භාර ගුරුභවතා R.M.K.S.K.රත්නායක මහතාය.
මෙම ඒකකයේ කාර්යයන් ලෙස,
- පාසල තුල වඩාත් හිතකර සන්නිවේදන පරිසරයක් ගොඩ නැගීම.
- අනාගත මධ්‍ය මෙහෙවරට සරිලන මධ්‍ය නිර්මාණකරුවන් පාසල තුල බිහිකිරීම.
- දරුවන්ගේ විවිධ සන්නිවේදන දක්ෂතා ඔප්නංවාලීම.
- දරුවන්ගේ දක්ෂතා වලට පාසල් පරිසරය අවස්ථා සම්පාදනය සිදු කරයි.
- දරුවන් වඩාත් හිතකර පාසල් පරිසරයක් ගොඩ නැගීම.






