ගොකරැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මකුල්පොත පසිදු මිහිරාන් ශිෂ්‍යයා කොරියාවේ ෂෝල් නගරයේ පැවති අන්තර්ජාතික නව නිපැයුම් තරගාවලියේ පළමු ස්ථානය සදහා රන් පදක්කමක් ලබා ගැනීම එකල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට සැල කිරීම. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතාගේ සම්බන්දීකරණයෙන් සිදුකෙරිනි...






